දෙරණ රූපවාහිනි නාළිකාවේ විකාශය වන 'දෙවැනි ඉනිම' ටෙලි නාට්‍යයේ "චූටි මැණිකේ" ලෙසින් අප කා අතරත් ජනප්‍රිය ශලිනි ප්‍රනාන්දු කරපු අලුත්ම ඡායාරූප එකතුවක් තමයි පහතින් තියෙන්නේ.
2017 වසරේ දෙරණ අවුරුදු කුමරිය ලෙසින් අභිසස් ලැබූ ශලිනි මේ වන විට මෙරට ටෙලි නාට්‍ය රසිකයන් අතර මහත් සේ ජනාදරයට පත්ව සිටිනවා.
ඇය පසුගිය දින ලා නිල් පාට ලෙගින් එකකින් සහ ඊටම සරිලන අත් රහිත ටොප් එකකින් සැරසී ජිම් යන ආකාරය දැක්වෙන ඡායාරූප එකතුවක් නිකුත් කරනු ලැබුවා.
ලා නිල් පාට ලෙගින් එකට ඇය කෙතරම් සරාගීද කියලා ඔයාලාම බලලා Comment එකක් දාගෙන යන්න.












0 Komentar untuk "ලෙගින් එක දිහා බැලුවට කමක් නෑ වෙන දිහාවල බලන්න එපා. "